[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Adarayata Law of Attraction – Pre Orders Now Open

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

3 X Rs. 500.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

ආදරය ගැන ඔබත් මේ ප්‍රශ්න අහලා තියෙනවාද? ❤️

💭 සම්බන්ධතා බිඳ වැටෙන්නේ ඇයි?
💭 තමන් හොයන විදිහේ කෙනෙක් මුණගැහෙන්නේ නැත්තේ ඇයි?
💭 සමහර අයට ජීවිතය ඉදිරියට ගෙනියන සහකරුවෙක් ලැබෙද්දී, තවත් අයට කිසිම සහයක් නැති සම්බන්ධතා ලැබෙන්නේ ඇයි?
💭 ජීවිතයේ බොහෝ ජයග්‍රහණ තිබුණත්, ආදරයේදී පරාජිතයෙක් වගේ දැනෙන්නේ ඇයි?

මේ ප්‍රශ්නවලට පිළිතුරු බොහෝවිට ඔබ නොදැන සිටින සැඟවුණු කලාපයක සැඟවී තිබෙනවා.

✨ ‘ආදරයට Law of Attraction’ ඔබට ආදරය ආකර්ෂණය කරගැනීමේ මනෝවිද්‍යාත්මක සහ ප්‍රායෝගික මාර්ගය පැහැදිලි කරන කෘතියක්. ඔබේ සිතුවිලි, සංඛ්‍යාතය සහ ජීවිතයට ආදරය ඇදගන්නා ආකාරය පියවරෙන් පියවර තේරුම් කරදෙන, ඔබේ සම්බන්ධතා වෙනස් කළ හැකි මාර්ගෝපදේශයකි.

📖 සම්මානනීය ව්‍යාපාරික හා මූල්‍ය ජනමාධ්‍යවේදී ප්‍රමේෂ් වික්‍රමසිංහ රචිත මෙම කෘතිය ජූලි 25 වනදා සෙත්සිරිපායේදී නිල වශයෙන් නිකුත් වේ.

🎁 Pre-Order විශේෂ වාසි
✅ 20% වට්ටමක්
✅ කතුවරයාගේ අත්සන සහිත පිටපතක්
✅ නිවසටම කුරියර් සේවාව

💰 සාමාන්‍ය මිල – රු. 1,500
🔥 Pre-Order විශේෂ මිල – රු. 1,200 පමණයි.

⏳ Pre-Order අවසන් දිනය – ජූලි 21
සීමිත පිටපත් ප්‍රමාණයක් පමණක් වෙන්කර ඇති බැවින්, ඔබේ පිටපත අදම වෙන්කරවා ගන්න.

  • Author: Pramesh Wikramasinghe
  • Edition: 2026
  • Language: Sinhala
  Ask a Question
Categories: , ,

✨ ‘ආදරයට Law of Attraction’ ඔබට ආදරය ආකර්ෂණය කරගැනීමේ මනෝවිද්‍යාත්මක සහ ප්‍රායෝගික මාර්ගය පැහැදිලි කරන කෘතියක්. ඔබේ සිතුවිලි, සංඛ්‍යාතය සහ ජීවිතයට ආදරය ඇදගන්නා ආකාරය පියවරෙන් පියවර තේරුම් කරදෙන, ඔබේ සම්බන්ධතා වෙනස් කළ හැකි මාර්ගෝපදේශයකි.

📖 සම්මානනීය ව්‍යාපාරික හා මූල්‍ය ජනමාධ්‍යවේදී ප්‍රමේෂ් වික්‍රමසිංහ රචිත මෙම කෘතිය ජූලි 25 වනදා සෙත්සිරිපායේදී නිල වශයෙන් නිකුත් වේ.

🎁 Pre-Order විශේෂ වාසි
✅ 20% වට්ටමක්
✅ කතුවරයාගේ අත්සන සහිත පිටපතක්
✅ නිවසටම කුරියර් සේවාව

💰 සාමාන්‍ය මිල – රු. 1,500
🔥 Pre-Order විශේෂ මිල – රු. 1,200 පමණයි.

⏳ Pre-Order අවසන් දිනය – ජූලි 21
සීමිත පිටපත් ප්‍රමාණයක් පමණක් වෙන්කර ඇති බැවින්, ඔබේ පිටපත අදම වෙන්කරවා ගන්න.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop