“මෙම සියවසේදී ලොව ජීවත් වන
මිනිසුන් අතරින් බොහොමයක්ම
අපේක්ෂා කරනු ලබන දෙයක් වේ.
ඒ වඩාත්ම නිවරදි පුද්ගලයන් ලෙස ජීවත් වීමයි.
අවම වශයෙන් ඔබ සියයට පනස පහක්වත්
නිවැරදි යැයි සිතේනම්
ඔබට මේ සමාජයෙහි ධනවතෙකු ලෙසින්
කැපී පෙනෙන්නට හැකිය.
නිවැරදිතාවය එම ප්රතිශතයට වඩා අඩුනම්
එයින් හැගෙන්නේ
ඔබ අන්යන් වැරදි බව
සමාජය ඉදිරියේ පවසනු ලබයි”




