[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ඇහැළ මල් පෙති – Ahela Mal Pethi

Original price was: රු1,100.00.Current price is: රු990.00.

3 X LKR 330.00 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

No of Pages : 120

  • Author: කල්පනී කවිරාජ
  • Edition: 2026
  • Language: Sinhala
  Ask a Question

🌼ඇහැල මල් පෙති – කල්පනී කවිරාජ🌼

ඉගිල්ලිලා ගිය කහ කුරුල්ලගෙ බරෙන් නිදහස් වුණ ඇහැළ අත්ත දෙතුන් වතාවක් සන්තෝසෙන් උඩ පනිනකොට අත වැදෙන හරියෙ තිබුණු මල් පොකුරෙන් පෙති දෙක තුනක් ලිහිලා මං ඉඳගෙන උන්නු බංකුව උඩට වැටුණා. මෙච්චර වෙලාවක් උකුල මැද්දෙ බොහොම රස්නෙට පැටලිලා උන්නු මගෙ අත් දෙකෙන් වම් අත ඒ බැම්මෙන් නිදහස් වෙලා කහ පාට මල් පෙත්තක් දිහාවට දුවන එක නතර කරගන්න තරම් මං හපනෙක් වුනේ නෑ.

“කහ පාට කියන්නෙ හරි පින් පාටක්”

ඔලු ගෙඩියෙ හරි පපු ගැඹුරෙ හරි කොහේදෝ තැනක ඉඳලා මතුවෙච්චි දේවකගෙ කටහඬ සුපුරුදු ගැඹුරු සද්දෙට කිව්වා. ඔව් මට මතකයි….. එදත් අපි දෙන්නා උන්නෙ මේ ඇහැළ ගහ යට මේ බංකුවටම බර වෙලා..

🎁 පොත සමඟ ඔබට ලැබෙන විශේෂ ත්‍යාග:

✔️ බුක් මාර්ක් එකක්
✔️ කතු අත්සන
✔️ Hand-made ඇහැල මල් Key Tag එකක්

📩 අදම ඔබේ පෙර ඇණවුම තහවුරු කරන්න. 💛✨

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop