[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Pre Orders Open – ඕවර්ඩෝස් ලව් – Overdose Love

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

3 X Rs. 450.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Dilrukshi Yapa Bandara
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Rajina Publishers
  Ask a Question
Category:

Pre Orders Open
මෙකාවේ පළමු බිලාස්ටි කවර නවකතාව ✨

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බිලාස්ටි කවරයක් සමඟ එළි දකින නවකතාවක්.

බිලාස්ටි කවරයක් කියන්නේ මොකද්ද? 🤔

ඒ කියන්නේ පොත අතට ගන්නකම් ඇතුළේ තියෙන Surprise Cover එක මොන වගේද කියලා දැනගන්න බෑ. බිලාස්ටි කවරය ඉවත් කළාම තමයි ඇතුළේ තියෙන විශේෂ කවරය ඔබට දැකගන්න ලැබෙන්නේ.

මේක අද්විතීය ප්‍රේමයක් සහ මාරාන්තික ඇබ්බැහිවීමක් ගැන ලියවුණු රොමෑන්ස් නවකතාවක්. පොතේ ප්‍රධාන චරිතය ඔබට මෙතෙක් හමු නොවූ ආකාරයේ Monster Hero කෙනෙක්. ඒ අභිරහස මොකක්ද කියලා ඉක්මනින්ම දැනගන්න ලැබේවි. ❤️‍🔥

⚠️ විශේෂ දැනුම්දීම:
පළමු 200 දෙනාට පමණයි මෙම විශේෂ හීරෝ කවරය හිමිවන්නේ. පෙර ඇණවුම් ආරම්භ වන දිනයේ වැඩි විස්තර ඔබට දැනුම් දෙනු ඇත.

📚 Pre-Order සඳහා අදම සූදානම් වෙන්න!

📞 අමතන්න / WhatsApp: 070 177 9939
🌐 Website: Lankabooks.lk
📍 Lankabooks.lk (Pvt) Ltd., No. 574/2/G, Kandy Road, Kadawatha.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop