[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අපිත් ගැහැනු – Apith Gehenu

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

3 X Rs. 616.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 264

  • Author: Oshi Fernando
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Author Publication
  Ask a Question

නුඹට මා අතහැරුණාද නැතිනම් මට නුඹව අතහැරුණාද කියා අදටත් මම නොදනිමි.

නමුත් වන දෙයත් නම්, සැබවින්ම දනිමි. මට නුඹ අහිමි වූ තරම් වේදනාවක් නුඹට කිසිදා දැනී නොතිබූ බව.

ආදරය කියන්නේ චීන පාර්ශවීය හැඟීමක් පමණක් නොවන බව කවදා හෝ නුඹට වැටහේවි.

එහෙත් අවාසනාව නම්, තවමත් නුඹ නුඹවම හඳුනාගෙන නැති වීමය.

දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන් මේ මහපොළොවටම බරක් බව කවදා හෝ නුඹටම තේරේවි,

ආදරය සහ ආසාව එකිනෙකට පටලවාගෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගත නොහැකි බව ද එදින නුඹට වැටහේවි. නමුත් මගේ ආදරයන්, මගේ නිහඬ වේදනාවන් නුඹේ මතකයේ කවදා හෝ නිසැකවම රැඳේවී.

ඒ වන විට, නුඹ බොහෝ ප්‍රමාද වී හමාරය.

මක්නිසාද යත්, එවිට මම නුඹට සිතාගත නොහැකි තරම් දුර ගොස් හමාරය.-

මීට, සෙනු

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop