[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Jaya Gathimi Jeewithaya – ජය ගතිමි ජීවිතය

Original price was: රු800.00.Current price is: රු720.00.

3 X Rs. 266.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 122

  • Author: Nipun Kumara Kalinga
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Fast Publishers
  Ask a Question

ලෝකයේ අති සාර්ථක ව්‍යාපාරික ධන කුවේරයන් අතර මුල් හිනිපෙත්තේ සිටින රිචඩ් බ්‍රැන්සන් ජීවිතය ජය ගැනීම උදෙසා කළ සුවිශිෂ්ට කැපවීම පිළිබඳ ආත්මකථනය.

මා සෑම විටම අවස්ථාවන් ග්‍රහණය කර ගනිමින් ද අභියෝගයන් ජය ගනිමින් ද ජීවිතය ගෙවා ඇත. මගේ ජීවන අභිප්‍රාය වූයේ අභියෝග පිහිටුවාගෙන ඒවා කරා ළඟාවීම ය. ජීවිතයේ උගත් සෑම පාඩමක්ම, මෙම ක්‍රියාවන්ගේ සෘජු ප්‍රතිඵලයකි.

කිසිවක් නොසිතන්න – එය සිදුකරන්න

හැකි යයි සිතන්න – බැහැ යයි නොසිතන්න

ඔබට අභියෝග කරන්න – ඉලක්ක ඇතිකර ගන්න

විනෝද වන්න – වෙනසක් සිදු කරන්න

ඔබේ දෙපයින් නැඟී සිටින්න – අවංකවන්න

ජීවිතය උපරිමයෙන් රසවිඳිමින් ගෙවන්න

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop