Prof. IRIS BOHNET Harvard Kennedy School
අපි තීරණ ගන්නා ආකාරය ගැන, හැසිරීම් විද්‍යාව භාවිතා කරමින් විවිධ පර්යේෂණ සිදු කරන අතර අපගේ පක්ෂපාතීත්වයන් සහ වැරදි තේරුම් ගැනීම් අඩු කර, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට මෙම පොතඋපකාරී වේ.
ROBERT CIALDINI
Author of – “The Psychology of Persuasion”
මිනිසුන් තීරණ ගන්නා විට බලපෑම් කරන ප්‍රධාන මූලධර්ම ගැන මෙහි විස්තර කරනවා. අනුමැතිය, හිඟකම, අධිකාරිය, අන්‍යෝන්‍යත්වය, අඛණ්ඩතාව සහ සමාජ සාක්ෂි වැනි මුලධර්ම භාවිතා කරන්නේ කෙසේද යන්න උදාහරණ සහිතව පැහැදිලි කර ඇත.
ROY F. BAUMEISTER
Author of – “Willpower”(Rediscovering the Greatest Human Strength)දිගුකාලීන ඉලක්ක සපුරා ගැනීමට, පෙළඹවීම් පාලනය කිරීමට සහ හොඳ පුරුදු ගොඩනගා ගැනීමට අධිෂ්ඨානය උපකාරී වන බව මෙම කෘතිය මගින් පෙන්වා දී ඇත.








