එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක
සීමාකාරී ප්රතික්රියකය
එක තැනකදී ඉවර වුණා
එතනිං ප්‍රතික්‍රියාවත් නැවතුණා!
” ආදරේ කියන්නෙ සමතුලිතතාවයක් !
එහෙම නැත්තං
ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් !”
මම කොයි තරම් කිව්වත්
ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා