[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අකැප ප්‍රේම සජ්ඣායනා-Akepa Prema Sajjayana

Original price was: රු650.00.Current price is: රු585.00.

3 X Rs. 216.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Deshitha Pramodh / Navodya Koralage
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Pothak.lk
  Ask a Question

සාහිත්‍ය මැජිකල් ය. ඒ මැජිකල් වන්නේ, සාහිත්‍යය විසින් අතීතය ද, වර්තමානය ද, අනාගතය ද එකවිට ස්පර්ශ කරනා බැවිනි. ඒ මැජිකල් වන්නේ කෙනෙකුගේ හදවත ආක්‍රමණය කරන අතරේ. තවකෙකුගේ ආත්මයේ ගැඹුරක කිමිදෙමින් වෙනෙකෙකු ගේ බුද්ධිය ආමන්ත්‍රණය කරන්නට සාහිත්‍යට හැකි බැවිනි. (අකැප ප්‍රේම සජ්ඣායනා ” ස්පර්ශ කළේ මගේ හදවතයි. එය ඇතැම්විට ඔබේ බුද්ධිය හෝ ආත්මය විය හැකියි. මෙය දේහිතගේත් නවෝද්‍යාගේත් පළමු සාහිත්‍ය එළඹුම වුවද ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ සුහුඹුල් නොවන මනා භාෂා හැසිරවීමක් දැක්වීම ඔවුන්ගේ සත්ත අභ්‍යාසයක මහඟු ඵලයක් විය හැකිය. මැජිකල්පය සාහිත්‍ය එලෙස ඇසුරු කරන්නටත්, නිමවන්නටත් ඉඩක් හිමි කරගන්නේ නම් ඒ ආශිර්වාද ලද්දෝම පමණකි. පුළුල් සිතීම් පරාසයකින් වර නැගුනු නිමිති, ප්‍රේමය, සමාජ සංසිද්ධීන් හා මිනිස් සිතුවිලි වල කොටු නොවූ ස්වභාවයන් මනාව ග්‍රහණය කොට කාව්‍යයෙහි සන්දර්භගත කොට තිබේ. එහි පිටක දිලිසුම උදෙසා නිර්ලෝභීව අලංකරණ රූපක රිද්මය යනාදී නොයෙකුත් දෑ ගොතික් රේන්ද, විල්ලු ද බොත්තම්. පීත්ත පටි අල්වාලීම කෙරෙහි දෙදෙනාම දක්වන්නේ සුහුරු බුහුටි බවකි. නව පරපුරක සිතීමෙහි නව ආරක් පෙන්නුම් කරමින් “(අ)කැප ප්‍රේම සජ්ඣායනා සාමාන්‍ය කාව්‍ය ග්‍රන්ථ රූපයෙන් මිදී පිටු අතයෙහි නව හැඩයක් තවරා තිබේ. එයම කියවන්නාගේ ඇසට සිසිලසකි

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop