[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අතීතය ගුරුවරයෙකි – Athithaya Guruwarayeki

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Sarath Wijesooriya
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendaraya
  Ask a Question

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරිමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය.ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය…..

දෙමාපියන් ජීවත් වීමෙන් දරුවන්ට ජීවත් වීමට යමක් උගන්වන බව සත්‍යයකි. දෙමාපියන්ගේ නිසරු හෝ සරු ජීවන යාත්‍රාව අද අපට විභාග කර යම් ආලෝකයක් අනාගතයට ලබාගත නොහැකිද? එය කිසිසේත් අතීතකාමය නොවේ; අත්දැකිම් උරුම කර ගැනීමකි……

“ ආදරය දැනෙන්න ජීවත්වන්න ” සහ “ ජීවිතයට ගරු කරන්න ” යන කෘති දෙක මගින් අවධානයට ලක් වූ අඹු සැමි ජීවන සබඳතා වල සංකීර්ණ ගැටලුවල තවත් ස්වරූපයක් මේ කෘතියෙන් ඇතුළත් චරිත හා සිද්ධි වලින් විග්‍රහ කෙරේ.

  • අහස අතුපතර විහිදුණු වනස්පතිය අපට පෙනේ.
  • එහෙත් අපට නොපෙනෙන මහා ශක්තිය ඇත්තේ පොළව යට නොවේද?
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop