[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අනන්ත අහසක් – Anantha Ahasak

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Sanjana Kavindi Jayalath
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers
  Ask a Question

අනන්ත අහසක්

කවුරුන් හෝ ජීවිතය යනු කුමක්දැයි ඇසුවෝතින් මා ඔහුට හෝ ඇයට පිළිතුරු ලෙස ජිවිතය යනු ප්‍රේමය යැයි පවසන්නෙමි. ප්‍රේමය නම් කුමක්දැයි විමසුවෝතින් මගේ ස්වාමිපුර්ෂයා වන පූර්ණ දෙව්දුනු සේනාධීර සහ එකම පුතු, කිරුළු අගහස් සේනාධීර පෙන්වමි. මා මගේ මුළු ජීවිතය, ප්‍රේමයට පවරා ඇති කල්හි එකී ප්‍රේමයේ තනි අයිතිය මටම හිමි කර දුන්නාට, මම එහි සම්පුර්ණ කීර්තිය… අහස් ඉඳුසර ගජවීරආරච්චි නම් වූ දැහැන්‍යා සියපත්ගේ සැනසිලිදායකයාට පුදමි. කිමද යත් අවසානයේදී දැහැන්‍යාගේ මුළු ආදරය අහස් වෙනුවෙන්ම වෙන් වූ නිසාය.

“මගේ ආදරේ හුස්ම ගන්නවා” ජීවිත කාලය පුරාවට මම දැන් එය අත් විඳිමින් හිඳින්නෙමි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop