[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අපෙ ආදර කතාව – Ape Adara Kathawa

Original price was: රු1,000.00.Current price is: රු900.00.

3 X Rs. 333.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Upul Shantha Sannasgala
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Grantha.lk
  Ask a Question

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රීය කර ගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට, මට ඔයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරි ම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්දමයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා, ඔයා මාව අවුස්සලා, සන්සුන් නො සන්සුන් හැම පීඩාකාරි උණුසුමකට ම මම කැමතියි. මම කැමතියි ඒ උණුසුම මගේ ශරීරය ඇතුළෙ මුදා හරිනවට.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop