img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

අබිරහස් දොස්තර සමග ෂර්ලොක් හෝම්ස්

“මම නම් හිතන්නේ, මෙතැන එහෙම මිත්‍රත්වයක් තියෙන්න හැටියක් නෑ මම කීවෙමි. ඒ දෙන්නා අහසට පොළොව වගේ වෙනස් අන්ත දෙකක දෙන්නෙක් – චරිතය, හැසිරීම, ගතිගුණ. පෙනුම – මේ හැමදේකින්ම *

“අපි දෙන්නා ගැන හිතුවත්, ඒ විදියයි නේද වොට්සන්, තරමක් දුරට හරි? මං ගෙදර විසිත්ත කාමරය ඇතුළෙ ඉලක්කයට වෙඩි තැබීම පුහුණු වෙනවා. මරණයෙන් පස්සේ සිරුරේ සිදුවන තැලීම් ගැන බලන්න, මළසිරුරු වලට වේ වැලෙන් පහරදෙනවා. මගේ කාමරය. මේසය හැම තැනකම අවුල්. නමුත් ඔබ ඒකෙ අනික් පැත්ත”

” හෝම්ස්. ඔබේ ඔය තර්කය මෙතැනට ගැළපෙන්නෙ නෑ ” මා තියද්දී, අප ගිය කුලීරිය ජෙකිල්ගේ නිවස අසලට ළඟා වී තිබිණි. රියැදුරාට රිය රඳවාගෙන සිටින ලෙස දැනුම් දී, අපි ඉදිරි දොර වෙත ගියෙමු. අපේ දොරට තට්ටු කිරීමට පිළිතුරු ලෙස. දොර විවෘත කිරීමට පැමිණියේ, වයස්ගත සේවක පුල් ය.”

“පුල්, ඉතාම වැදගත් කාරණයක් ගැන, ඔබේ ස්වාමියා සමග අප කළ යුතු කතාබහක් තියෙනවා හෝම්ස් කීය. ඒක ඉතාම වැදගත් කරුණක් “

“මට කනගාටුයි මහත්මයා ‘ පුල් කීය.” ඔබට මේ වෙලාවේ දොස්තර මහත්මයා හමුවෙන්න පිළිවෙළක් නෑ. එතුමා අසනීපෙන්. අමුත්තන් සමග එක වචනයක්වත් කතා කරන්න කැමැති නෑ. ඔබ කැමැති නැද්ද. ඔබේ පණිවුඩය ලියා තියා යන්න? “

“පූල් හෝම්ස් කීය. “ඔබ ස්වාමියාට පක්ෂපාත, අවංක සේවකයෙකු බව අපි දන්නවා. තවත් ඉදිරියටත් ඒ පක්ෂපාතිත්වය රැක ගන්න හදල වැඩක් නෑ. මේ වහල යට අපරාධකාරයෙක් හැංගිලා ඉන්න බවට සාක්ෂි තියෙනවා. ඒ අපරාධකාරයා වෙනිං කවුරුවත් නෙමෙයි වෙස්ට්මින්ස්ටර් මිනීමරුවා වන එඩ්වඩ් හයිඩ්. ඔබ අපට ඇතුළුවෙන්න ඉඩ නොදුන්නොත්, මං මෙහාට පොලිසිය කැඳවනවා. ඔවුන් ගේ සෝදිසි කිරීමට වරෙන්තුවක් අරගෙනම ඒවී. ඒකට වැඩිවෙලාවක් ගතවෙන එකක් නෑ. ඔබට උවමනා කරන්නේ එයින් කොයි පිළිවෙළද ? ” හෝම්ස් හා පූල් එකිනෙකා දෙස බලා සිටියේ තත්පර කිහිපයක් පුමණි. මීළඟට පුල්ගේ විධානය නිකුත් වූයේ ඔහු පිටුපසින් සිටි තැනැත්තාටය.”

රු950.00

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 5th Edition 2023
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy