The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි – The Power of Positive Thinking

Original price was: රු900.00.Current price is: රු810.00.

3 X Rs. 300.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

NO of Pages : 216

  • Author: Aenatmari Jasintha
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Pahan Publication
  Ask a Question

අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි

මෙම කෘතිය මගින් තමන්ගේ පෞද්ගලික ගැටළු විසඳා ගන්නා ආකාරය, පරාජයට පත් වන්නන්ට එයින් මිදීමේ මාර්ගය, නොසන්සුන් බව දුරලීම, ආත්ම විශ්වාසය බිඳ වැටීමේදී එය වළක්වා ගැනීම ආදී මිනිසාගේ නොයෙකුත් දුර්වල අවස්ථා මඟ හරවා ගනිමින් නව සිතුවිලි වලින් යුක්තව තම චිත්ත බලය ගොඩනගා ගන්නා ආකාරයත්, දිරියෙන් ජීවිතයට මුහුණ දී, ධනාත්මක චින්තනයෙන් යුක්තව ජිවිතය සාර්ථක කර ගන්නා ආකාරයත් මනාව පැහැදිලි කර ඇත.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy