ම්ම්ම්! Miss මෂ්ගේ අලුත්ම කෑම වට්ටෝරුව ‘මෂ්රූම් සර්ප්‍රයිස්’ දැන් අරුම පුදුම ඉස්කෝලේ කැන්ටිමේ!
රොන් කියනවා ඒකෙන් හොට් ඩෝග් රහකුයි ග්‍රේප් ජෙලි රහකුයි එනවා කියලා.
ඒක කාලා බැලුවොත් ඉස්කෝලේ පින්තූර ගන්න දවසට ඔයා කොළ පාට වෙලා තියෙයි.
ඔයා කැමතිම ඇඳුම ඇඳගෙන, බිකිනියක් ඇඳගෙන ඉන්න මරීසියාගෙයි, ටැටු එකක් ඇඳගෙන ඉන්න කැල්වින්ගෙයි මැදට ඇවිත් පින්තූරේ ගන්න!
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








