පාර අද්දර ඉස්කෝලේ හදද්දී සිදුවුණු විශාල අතපසු වීමක් නිසා මුළු ඉස්කෝලෙම හදල තිබුණෙ වැරදියට. ඒකෙ පන්ති කාමර එක දිගට, පේළියට හදන්න සැලසුම් කරල තිබුණත්, ඉස්කෝලේ හදල ඉවර වෙන කොට පන්ති කාමර තිබුණෙ එකක් උඩ එකක් හිටින විදියට, එතැන ඔක්කෝම පන්ති කාමර තිහක්, වැරදියට හදපු හින්දම ද මංදා මේ ඉස්කෝලෙ සිද්ධ වෙන්නෙත් හරිම අමුතු දේවල්………
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








