[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අසාමාන්‍ය සිතක හැඩරුව – Asamanya Sithaka Hadaruwa

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

3 X Rs. 616.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර් ර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත් කර ගැනීමෙනි.

එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීන්ගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි ග්‍රන්ථවල අලෙවිය ශ්‍රේණිගත කරන New York Times හා Amazon.com හි දිගු කාලයක්ම අංක එක ස්ථානයෙහි රැඳෙමිනි. එමෙන්ම මෙය New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද  සිව් වසරක් තරම් කෙටි කළක දී ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙව් වූ හා භාෂා 25කට පරිවර්තනය වූ වර්තමාන ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ලෙස සැලකේ. නව ආකෘති හා ජීවත් වීමේ ක්‍රම වේද 10ක් මඟින් අසාමාන්‍ය ජීවිතයක් ඔබට හිමිකර දෙන මෙම ‘අසාමන්‍ය සිතක හැඩරුව ග්‍රන්ථය ලෝකය වෙනස් කළ සෙසු මිනිසුන්ගේ මෙන් ඔබත් ඔබ ඇසුරු කරන්නන්ගේ ජීවිතත් අසාමාන්‍යත්වයට පත් කරනු ඇත.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop