[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අළු පාට හැන්දෑව – Alupata Handewa

Original price was: රු1,700.00.Current price is: රු1,530.00.

3 X Rs. 566.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Nikini Naveena
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers
  Ask a Question

ඔහු සාක්කු වල දෑත් ඔබාගෙන උන්නේය.

සුදු කමිසයේ පැත්තක් පමණක් කලිසම මනින් වැටී නිබුනේය.

අකීකරු හිසකෙස් නළල මතට වැටී තිබුනේය.

ඉදින් අසලි පාලමට හේත්තු වී හිස ඇල කර චී ඔහුමදැයි බලන්නට මෙන් දෙනෙන් කුඩා කරගනිද්දී ඔහුට පසුපසින් අහසෙහි ගිණිකෙලි දැල්වුනේ අහසම ආලෝකමත් කරමිනි.

චීවා එතරම් සුන්දරව පෙනෙන්නේ මන්දැයි නොදන්නාමුත් අසලිගේ දෙනෙත් වලට කඳුලු එයි.

සත්සර ඈ අසලට ඇවිද එද්දී ඒ කඳුලු එක දිගටම කම්මුල් තෙමමින් කඩා හැලෙන්නට පටන්ගෙන නිබුනේය.

ඒ ගිනිකෙළි දැල්වෙන අහස යටදී ඔහු ඇයව ළංකරගෙන මෘදුව නළලටත් කඳුලින් තෙමෙන කොපුල් වලටත් හාදු දුන්නේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop