img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

ඉසෝදර පුවත – Isodara Puwatha

මම ප්‍රේමය අකාලික බව ඇදහුයෙමි-අතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි. එදා පටන් කංකාරයේ කෑම දිනකම ඇය මා සතු විය. මගේ අසලම රැදුණි -කේතුමතියේදී මා ද්වාරීව සොයා වෙහෙසුණි.. සිතා සිටි ලෙස ඇයව මා කේතුමනියේදී නොදුටුවෙන් හින සසලවුණි. සෑම අස්සන් මුල්ලක් නෑරම සෙව්වෙමි – ඇය නැතිය. ධ්‍යානයෙන් ධ්‍යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගන්නෙමි – ඇයට සක්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි.

මගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගන්නෙමි – ඇයට ත්වය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි. අවසානයේ සියල්ල නිශ්‍රිය විය

Original price was: රු1,200.00.Current price is: රු960.00.

  • Author: Thisarani D Nirmani
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers

මම ප්‍රේමය අකාලික බව ඇදහුයෙමි-අතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි. එදා පටන් කංකාරයේ කෑම දිනකම ඇය මා සතු විය. මගේ අසලම රැදුණි -කේතුමතියේදී මා ද්වාරීව සොයා වෙහෙසුණි.. සිතා සිටි ලෙස ඇයව මා කේතුමනියේදී නොදුටුවෙන් හින සසලවුණි. සෑම අස්සන් මුල්ලක් නෑරම සෙව්වෙමි – ඇය නැතිය. ධ්‍යානයෙන් ධ්‍යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගන්නෙමි – ඇයට සක්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි.

මගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගන්නෙමි – ඇයට ත්වය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි. අවසානයේ සියල්ල නිශ්‍රිය විය

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy