The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

උඩුගුවනේ භීෂණය – Udu Guwane Beshanya

Original price was: රු690.00.Current price is: රු550.00.


  • Author: Ananda Amarasiri
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question


අඩි දහනව දහසේ මට්ටමට මා ළඟා වන විට, මධ්‍යාහ්නය වළැඹී තිබිණ, හමන සුළඟ බෙහෙවින් ම දරුණු වූයෙන් මගේ යානයේ අත්තටුවල දරා ගැනීමේ හැකියාව දෙස සැක සංකාවෙන් යුක්ත ව බැලීමි. ඒවා කැඩී බිඳී යොදෝ නැත හොත් බුරුල් වී යොදෝ යන සැකයෙනි මා එසේ බැලුවේ. මා පිටිපසින් තිබුණු පැරෂූට බැඳුම් ලිහිල් කැර එහි වූ යකඩ කොක්ක මගේ හම්පටි වළල්ලට සම්බන්ධ කැර ගතිමි. ඒ දරුණුතම තත්ත්වයකට සූදානම් වීමක් වශයෙනි. කාර්මිකයා ගේ නොසැලැකිලිමත් සුළු වැඩක් වෙනුවෙන්, ජීවිතයෙන් වන්දි ගෙවීමට ගුවන්නිය මුවා හට සිදු වන්නා වූ අවස්ථාව එය විය. එහෙත් ගුවන්යානය නිර්භීත ලෙස ඒ අවස්ථාවට මුහුණ දුන්නේ ය. වීණාවක තත් පරිද්දෙන් යානයේ හැම කොටසක් ම හඬ නංවන්නට ද, කම්පනය වන්නට ද වූයේ ය. එහෙත් එල්ල වූ සියලු ප්‍රහාරයන්ට යානය මුහුණ දුන් අන්දම දැකීම කෙතරම්, අපූරු වීද ! ඈ තව දුරටත් සොබාදහම ජය ගත්තියක වූවා සේ ම, ආකාශ තලයේ ප්‍රියාව ද වූවාය.


Reviews

There are no reviews yet.

Be the first to review “උඩුගුවනේ භීෂණය – Udu Guwane Beshanya”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy