[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

උන්මාද තොටමුන – Unmada Thotamuna

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

3 X Rs. 600.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Rupa Sriyani Ekanayake
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

මෙතෙක් කල් රොබෝවරුන් විසින් සැම ඉරියව්වක් ම පාලනය කරනු ලැබූ ලොවක සිටි මම බැඳීම්වලින් තොරව, රොබෝවරුන් ගේ රතු හා නිල් පාට විදුලි ඇස්වල බැල්මෙන් තොරව, නිමේෂයක් පාසා ඇසෙන බීප් හඬේ කන්කරච්චලයෙන් තොරව, ඇඟිලි තුඩු අග්ගිස්සේ නැටෙනා බොත්තම්වලින් විනිර්මුක්තව, නූල කඩාගත් සරුංගලයක් සේ පාවෙමින් සිටින්නෙමි. යකඩ මිනිසුන් ලවා මාගේ ඉරියව් පාලනය කරනා කැල්වින් ලා මෙහි නැත. මෙය කෙතරම් නිදහස් ලෝකයක් ද? ඇල්බර්ටා විසින් මා තල්ලු කොට ඇත්තේ මා විසින් දිගු කලක් සොය සොයා සිටි මා ගේ ම නිදහස කරා නොවේද? ජාත්‍යන්තර මාධ්‍යවලින් හඬ ගා කියැවෙනා ආසියාකරයේ ගරා වැටුණු කොදෙව්වක් වූ තම්බපණ්ණිය මට මේ සා ප්‍රීති ප්‍රමෝදයක් අත්කර දෙන්නේ ඇයි? ක්‍රිෂ්ණා කියා දුන් ශූන්‍යත්වය නමැති සිතේ ඇති වන ප්‍රීති ප්‍රමෝදය මෙය විය නොහැකි ද?

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop