[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ඌවේ ඇදහිලි විශ්වාස-Uve Adahili Vishwasa

Original price was: රු850.00.Current price is: රු765.00.

3 X Rs. 283.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 168

  • Author: Ramith Chandrasekara
  • Edition: 1st Edition 2022
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question

අතීතයේ කතරගම ප්‍රදේශයේ විසූ මහාඝෝෂ නම් ජන නායකයෙකු මිය යෑමෙන් අනතුරු ව, එම ජන නායකයා කතරගම දෙවි නමින් ප්‍රසිද්ධ ව තත් ප්‍රදේශයේ වෙසෙන ජනයා අතර වන්දනාවට පාත්‍ර වූ බව මැද උයන්ගොඩ විමලකිත්ති හිමි පවසයි. කතරගම ප්‍රදේශයේ විසූ ක්ෂත්‍රීය නායකයෙකුගේ මරණයෙන් පසු ඔහු කතරගම ප්‍රදේශයේම දේවත්වයට පත් වූ බව කඹුරුපිටියේ වනරතන හිමිගේ අදහස වේ. බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දී කතරගම ප්‍රදේශයේ මහසේන නම් දිව්‍ය පුත්‍රයකු විසු බව ධාතු වංශයේ සඳහන් වේ. කෝට්ටේ සමයේ රචිත ජිනකාලමාලි නම් කෘතියේ ද බුදුන් වහන්සේ කතරගමට වඩින විට මහාඝෝෂ නම් දිව්‍ය පුත්‍රයෙක් එහි වැඩ විසූ බව සඳහන් ව ඇත.

Weight 240 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop