ගැටලු සඳහා කාර්ථක විසඳුම් සෙවීමට ලැටරල් චින්තනය
ගැටලුවකට හෝ ප්රශ්නයකට හෝ සාර්ථක විසඳුම් සෙවීමේදී, ඒත් නැත්නම් නිර්මාණශීලී විදිහට සිතා අලුතෙන් ම යමක් නිර්මාණය කිරීමේදී මෙන්ම රැකියාවකට හෝ වෙනයම් කටයුත්තකට දක්ෂ, නිර්මාණශීලී පුද්ගලයන් තෝරා ගැනීමේදී භාවිතා කළ හැකි එක්තරා චින්තන ක්රමයක් ලැටරල් චින්තනය හෙවත් බහුපාර්ෂිය චින්තනය නමින් හඳුන්වයි. මෙම කොටසෙහි එම චින්තන ක්රමය කුමක්දැයි හඳුනා ගැනීමට උදාහරණ තුනක් ඔබේ අවධාරණයට යොමු කරන්නෙමු.