[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

එහෙම නොවෙයි මෙහෙම හිතන්න-Ehema Nowei Mehema Hithanna

Original price was: රු180.00.Current price is: රු162.00.

3 X Rs. 60.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

ගැටලු සඳහා කාර්ථක විසඳුම් සෙවීමට ලැටරල් චින්තනය

ගැටලුවකට  ‌හෝ ප්‍රශ්නයකට හෝ සාර්ථක විසඳුම් සෙවීමේදී, ඒත් නැත්නම් නිර්මාණශීලී විදිහට සිතා අලුතෙන් ම යමක් නිර්මාණය කිරීමේදී මෙන්ම රැකියාවකට හෝ වෙනයම් කටයුත්තකට දක්ෂ, නිර්මාණශීලී පුද්ගලයන් තෝරා ගැනීමේදී භාවිතා කළ හැකි එක්තරා චින්තන ක්‍රමයක් ලැටරල් චින්තනය හෙවත් බහුපාර්ෂිය චින්තනය නමින් හඳුන්වයි. මෙම කොටසෙහි එම චින්තන ක්‍රමය කුමක්දැයි හඳුනා ගැනීමට උදාහරණ තුනක් ඔබේ අවධාරණයට යොමු කරන්නෙමු.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop