img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ඔබෙන් සමුගනිමි

“දිනය අගෝස්තු දෙවැනිදාය. වේලාව හරියටම රාත්‍රි නවයයි. ඒ ලෝක ඉතිහාසයේ උදා වූ බිහිසුණුම අගෝස්තු මාසයයි. අපරාධකාරි ලෝකයට දෙවියන් විසින් එල්ල කළ ශාපයක්, ක්‍රියාත්මක වීමට පැමිණි මොහොත මෙය යයි කිසිවෙකුට සිතෙනු නොඅනුමානය. කුමක් නිසාද යත්. පරිසරයේ පැවැතියේ භීෂණයක් එන පෙරමග ඇති නිහඬ බවයි; හමන වාතයේ ද ඇත්තේ පිළිකුල දනවන පිළුණු බවකි.”

“හිරු බැස ගොස් සෑහෙන වේලාවක් ගත වී තිබිණ. එහෙත් බටහිර දෙස ක්ෂිතිජයේ දකින්නට තිබුණේ ගලා ගිය රුධිර ධාරාවක වර්ණයයි.; තුවාල ලැබූ මිනිස් සිරුරකින් ගැලූ ලේ විලක පැහැයයි. අහසේ තාරකා දීප්තිමත්ව බැබළෙමින් තිබිණි. මුහුදේ නවතා තිබූ නැව් වල දැල්වෙන ආලෝකය, වෙරළ සමීපයේ දිස්විය. හුණු ගල් පවුරට නුදුරුව, වෙරළට ළංව පිහිටි, උස් වහලක් තිබූ විසල් නිවසකි. එහි මල් උයන වෙරළ තීරයෙන් වෙන් වූයේ මිටි තාප්පයකිනි. මේ අසලට වී ඈත දියඹ දෙස නෙත් හෙළමින්. ප්‍රසිද්ධ ජර්මන් ජාතිකයෝ දෙදෙනෙක් කතාබහ කරමින් සිටියහ. ඔවුන්ගෙන් එකෙක් නමින් ෆොන් බෝක් නම් විය. අහසේ සැරිසරන උකුස්සෙක්. පොළොවට පහත් වී සුදුසු නිරීක්ෂණ තලයක ලැගුම් ගන්නේ යම්සේද, ෆොන් බෝක් මේ නිවසේ පදිංචි වූයේ එලෙසමය. ඔවුහු එකිනෙකාට සමීපව, මෘදු හඬින් රහස් සාකච්ඡාවක යෙදී සිටියහ. පහළින් පිහිටි මුහුදු වෙරළේ සිට කිසිවෙකු නැරඹුවේ නම්, ඔවුන් දෙදෙනාගේ මුවේ දැල්වුණු සිගරට්ටුවල ගිනිපුලිඟු, අන්ධකාරයේ සැඟවී සිටින භයංකර සතෙකුගේ දෙනෙත් යයි සිතනු නොඅනුමානය.”

රු990.00

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 8th Edition 2023
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ

“දිනය අගෝස්තු දෙවැනිදාය. වේලාව හරියටම රාත්‍රි නවයයි. ඒ ලෝක ඉතිහාසයේ උදා වූ බිහිසුණුම අගෝස්තු මාසයයි. අපරාධකාරි ලෝකයට දෙවියන් විසින් එල්ල කළ ශාපයක්, ක්‍රියාත්මක වීමට පැමිණි මොහොත මෙය යයි කිසිවෙකුට සිතෙනු නොඅනුමානය. කුමක් නිසාද යත්. පරිසරයේ පැවැතියේ භීෂණයක් එන පෙරමග ඇති නිහඬ බවයි; හමන වාතයේ ද ඇත්තේ පිළිකුල දනවන පිළුණු බවකි.”

“හිරු බැස ගොස් සෑහෙන වේලාවක් ගත වී තිබිණ. එහෙත් බටහිර දෙස ක්ෂිතිජයේ දකින්නට තිබුණේ ගලා ගිය රුධිර ධාරාවක වර්ණයයි.; තුවාල ලැබූ මිනිස් සිරුරකින් ගැලූ ලේ විලක පැහැයයි. අහසේ තාරකා දීප්තිමත්ව බැබළෙමින් තිබිණි. මුහුදේ නවතා තිබූ නැව් වල දැල්වෙන ආලෝකය, වෙරළ සමීපයේ දිස්විය. හුණු ගල් පවුරට නුදුරුව, වෙරළට ළංව පිහිටි, උස් වහලක් තිබූ විසල් නිවසකි. එහි මල් උයන වෙරළ තීරයෙන් වෙන් වූයේ මිටි තාප්පයකිනි. මේ අසලට වී ඈත දියඹ දෙස නෙත් හෙළමින්. ප්‍රසිද්ධ ජර්මන් ජාතිකයෝ දෙදෙනෙක් කතාබහ කරමින් සිටියහ. ඔවුන්ගෙන් එකෙක් නමින් ෆොන් බෝක් නම් විය. අහසේ සැරිසරන උකුස්සෙක්. පොළොවට පහත් වී සුදුසු නිරීක්ෂණ තලයක ලැගුම් ගන්නේ යම්සේද, ෆොන් බෝක් මේ නිවසේ පදිංචි වූයේ එලෙසමය. ඔවුහු එකිනෙකාට සමීපව, මෘදු හඬින් රහස් සාකච්ඡාවක යෙදී සිටියහ. පහළින් පිහිටි මුහුදු වෙරළේ සිට කිසිවෙකු නැරඹුවේ නම්, ඔවුන් දෙදෙනාගේ මුවේ දැල්වුණු සිගරට්ටුවල ගිනිපුලිඟු, අන්ධකාරයේ සැඟවී සිටින භයංකර සතෙකුගේ දෙනෙත් යයි සිතනු නොඅනුමානය.”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy