” මං ඔයාට වද දෙනවා
“”
මොනවද කියන්න හදන්නෙ “
*ආදරේ කියන්නෙ බෙදාගන්න ඕන දෙයක් “
“කොහොමද දන්නේ *
” කියෙව්ව නවල් එකක තිබුණා”
“කාගෙද නවල් එක “
“නම නම් හරියටම මතක නෑ. මහා පණ්ඩිත කතා එයාගෙ නවස්වල තියෙන්නෙ.”
ධනුජ හිනැහුණේය. ඒ ඇස් කියන්නේ හුඟක් ආදරණීය කතාවකි. මා දන්නේ දිව් හිමියෙන් මා දැන් ඔහුගේ බව පමණකි.
Reviews
There are no reviews yet.