img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 15%

කලාව කුමකටද – Kalawa Kumakatada

මෙම සහලය ආරම්භ වන විට වෙළෙඳපොළ බලවේග වෙතින් විශ්වවිද්‍යාල අධධ්‍යාපනය වෙත විශාල ප්‍රහාරයක් එල්ල විය රැකියා වෙළෙඳපොළෙහි අවශ්‍යතා යැයි ඉතා පටු අර්ථයෙන් හඳුනා ගැනුණු විෂය ධාරා මගින් ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යාපනය විතැන් කළ යුතුය යන්න ඒ ප්‍රහාරයේ තර්කය විය.

ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව, මහා බ්‍රිතානය හා යුරෝපයේ ඇතැම් රටවල විශ්වවිදාතලය යනු පුබුද්ධනා වනපාරයක කොටසක් බවත්, විචාරාත්මක වූද සක්‍රිය වූද පුරවැසියන් නිර්මාණය කිරීම උසස් අධධ්‍යාපනයේ කාර්යය බවත් තර්ක කරන පොත්පත් ගණනාවක් ලියැදි

කලාව කුමකටද? යනුවෙන් පරිවර්තනය වන්නේ ඉන් එක් පොතකි.

කලා විෂයධාරාවල අනවශකත්වය මේ යැයි පැහැදිලිව පෙන්වා දෙන මේ කෘතිය කලාව යනු කුමක්ද වටහා ගැනීමටද උපකාර කරයි.

ඒ නිසා මෙම පොත අධධ්‍යාපනඥයන්ගේ පමණක් නොව ඕනෑම කලා ක්ෂේත්‍රයකට සම්බන්ධ කාගේත් අත්පොතක් විය යුත්තති මාර්තා නස්කොම් යනු මෙම විෂය සම්බන්ධයෙන් ලොව සිටින පුමුඛ ශානු වනනියකි

Original price was: රු980.00.Current price is: රු833.00.

  • Author: Liyanage Amarakeerthi
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Vidarshana Publisher

මෙම සහලය ආරම්භ වන විට වෙළෙඳපොළ බලවේග වෙතින් විශ්වවිද්‍යාල අධධ්‍යාපනය වෙත විශාල ප්‍රහාරයක් එල්ල විය රැකියා වෙළෙඳපොළෙහි අවශ්‍යතා යැයි ඉතා පටු අර්ථයෙන් හඳුනා ගැනුණු විෂය ධාරා මගින් ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යාපනය විතැන් කළ යුතුය යන්න ඒ ප්‍රහාරයේ තර්කය විය.

ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව, මහා බ්‍රිතානය හා යුරෝපයේ ඇතැම් රටවල විශ්වවිදාතලය යනු පුබුද්ධනා වනපාරයක කොටසක් බවත්, විචාරාත්මක වූද සක්‍රිය වූද පුරවැසියන් නිර්මාණය කිරීම උසස් අධධ්‍යාපනයේ කාර්යය බවත් තර්ක කරන පොත්පත් ගණනාවක් ලියැදි

කලාව කුමකටද? යනුවෙන් පරිවර්තනය වන්නේ ඉන් එක් පොතකි.

කලා විෂයධාරාවල අනවශකත්වය මේ යැයි පැහැදිලිව පෙන්වා දෙන මේ කෘතිය කලාව යනු කුමක්ද වටහා ගැනීමටද උපකාර කරයි.

ඒ නිසා මෙම පොත අධධ්‍යාපනඥයන්ගේ පමණක් නොව ඕනෑම කලා ක්ෂේත්‍රයකට සම්බන්ධ කාගේත් අත්පොතක් විය යුත්තති මාර්තා නස්කොම් යනු මෙම විෂය සම්බන්ධයෙන් ලොව සිටින පුමුඛ ශානු වනනියකි

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy