img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

කළු ව්‍යාඝ්‍රයා

“මුව මිලට ගත්තේ මුගේ අම්මා බොහොම නපුරු මිනිකන ව්‍යාඝ්‍ර ධේනුවක්. ඇය මිනිසුන් දහ දෙළොස් දෙනෙක් මරාගෙන කැවලු. ඒ නිසා ඇය පිටුපස ගිය රතු ඉන්දියානුවන්ගේ හෙල්ල පහරෙන් තමයි.”

“ඇය මරණයට පත්වෙලා තිබුණේ. මූ එහෙනම් මිනිකන වන මෘගයෙක්ද?”

“ඇත්තෙන්ම ඔව් ඔහු කිව්වා. මේ මිහිපිට ඉන්නා වැඩියෙන්ම ලේ පිපාසිත භයානකම සතුන් වර්ගය තමා බ්‍රසීල ව්‍යාඝ්‍රයා. ඇමේසන් වනාන්තරයේ ඉන්නා රතු ඉන්දියානුවෙකුට කළු ව්‍යාස්‍රයා ගැන මතක් කරන්න. ඔහු භයෙන් වෙව්ලන්න ගනිවි. මේ සත්ත්ව වර්ගයේ එක් විශේෂත්වයක් තියෙනවා. ඒක තමා මුව. ගෝන, වල් ඌරු ආදී මොනම සතෙකුගේ මස්වලටත් වඩා, මුං කැමැති මිනීමස් කන්න. මේ ටොමි නම් තවමත් මනුෂ්‍යයින්ගේ ලේ වල රහ බලල නෑ. ඒ හින්දා ඒ ලේ රස ඌ දන්නේ නෑ. එහෙම දැනගත්තු දට මූ ඉතාම භයානක සතෙක් වෙන බව සහතිකයි.”

“ඉතින් හැරි කිසිම මනුස්සයෙක් මූ ළඟට යන්නෙ නැද්ද?”

“ඌ උගේ කුඩුව ඇතුළට යන්න ඉඩ දෙන්නේ මට විතරයි. මගේ සතුන් බලාගන්න ඉන්න පළපුරුදු සේවකයා තමා බෝල්ඩ්වින්. ඔහුත් බයයි මුගේ කුඩුව ඇතුළට යන්න, මං මූව හදන්න ගත්තේ පුංචි පැටියෙක් කාලෙ ඉඳල නේ. ඒ නිසා උගේ අම්මටත් තාත්තාටත් දෙන්නටම ඌ හඳුනන්නේ මාව.”

“මෙහෙම කියූ ඔහු එක්වරම අර යකඩ කොටු තිබූ දොර ඇරගෙන කාමරය ඇතුළට රිංගුවේ මාව පුදුමයට පත්කරමින්. ඊළඟට ක්ෂණිකව ඔහු දොර වැහුවා. ඒකට ගතවුණේ තත්පර ගණනයි. ඔහුගේ කටහඬ ඇහුණාම මේ දැවැන්ත ව්‍යාඝ්‍රයා හිටිතැනින් නැගිට්ටා. මොහොතක් ඉවකරල බැලුවා. ඊළහට ඔහු ළඟට ඇවිත් හැරි දිහා බලාගෙන ලොකු ඇනුමක් ඇරියා. ඊටපස්සේ උගේ හොම්බ. හැරීගේ කකුලේ පැත්තක ඇතිල්ලු වේ, හරියට සුරතල් බළලෙක් උගේ ස්වාමියාගේ ඇගේ ආදරයෙන් දැවටෙනවා වගේ. ව්‍යාඝ්‍රයාගේ හිසට තට්ටු කළ හැරී උගේ හිස ඇඟිලි වලින් පිරිමැද්දේ බළලෙකු සුරතල් කරනවා වගේ.”

“ටොමි !” ඔහු කීවේ ව්‍යාස්‍රයාට ” දැන් පලයං උඹේ කුඩුවට ඔහුගේ විධානයට කීකරුවෙලා ව්‍යාඝ්‍රයා යකඩ කුරු වලින් හදා තිබුණු උගේ කුඩුවට ඇතුළුවුණා. ඒක තිබුණේ කාමරයේ ඈත කෙළවරේ එය යකඩ කුරු වලින් සෑදු කුඩුවක්. “

රු990.00

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 6th Edition
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy