The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල – Kalinga Lankeshwara Hewath Keerthi Sri Nishshankamalla

Original price was: රු1,200.00.Current price is: රු960.00.


  • Author: Chandrasiri Palliyaguru
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Fast Publishers
  Ask a Question

තමා අතින් සිදුවූයේ වරදක්ය යන හැඟීම මුලින් ම ඇය තුළ ඇති වුව ද, එය එසේ සිදුවීම අනපේක්ෂිත වුව ද, එම මතකය නිසා ඇය තුළ ඇති වන්නේ සියුම් සතුටකි. රජතුමා වැළඳ සිටිය දී දැනුණු උණුසුම ඇයට අමතක නැත. ඇය බලාපොරොත්තුව සිටියේ කිසියම් අනපේක්ෂිත

මොහොතක රජතුමා එසේ ඇය වැළඳ ගනිතැයි කියා ය. ඇය යටි සිතින් අපේක්ෂා කළේ ද එවැන්නකි. රජෙකු වුවත් ඔහු ද පිරිමියෙකි. ඇයගේ උණුසුම සමගය, ඔහු නිදිසුවට පිවිසියේ.

Reviews

There are no reviews yet.

Be the first to review “කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල – Kalinga Lankeshwara Hewath Keerthi Sri Nishshankamalla”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy