The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

කාල නදී ගලා බසී – Kaala Nadi Gala Basi

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

  • Author: Norbat Ayagamage
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Fast Publishers
  Ask a Question

2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව 
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.

* * * එහෙත්, ඒමිස් තුළ ජිවිත කාලය පුරාම එක් ප්‍රශ්නයක් ඉතුරුවට තිබුණේය. ඒ මිනිසුන් දෙදෙනා කවරහුද ? ඔවුන් දෙදෙනාත් තාත්තාත් අතර වූ ගැටුමට හේතුව කුමක්ද ?
එය රහසක්ම වූයේය. ශතවර්ෂ එකහමාරක් පුරාම පරම්පරා තුනක ජීවිත දොළසක් බිලි ගනිමින් සාදිරිස් ඇතුළුව දහතුන් දෙනකුගේ රක්ත වර්ණ රුධිරයෙන් තෙත් වූ ඒ රහස මේ විසල් විශ්වයේ සැඟව ගත් අපමණක් රහස් අතරට එක් වූ තවත් එක් රහසක් වූයේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart is empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy