[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කොන්ෆික්ටියුරා – Confictiura

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

3 X Rs. 550.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 339

  • Author: Bhagya Panditharathne
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Muses
  Ask a Question

ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්…

“අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත්‍රපට නරඹනවා… පරිගණක ක්‍රීඩාවල නිරතවෙනවා…. බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත්‍රපටියෙ…. එහෙමත් නැත්තම් ක්‍රීඩාවේ හැබෑවටම සැරිසරන්න?”

මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා.

සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්…

“ඒ කිව්වෙ රයන්.” මම අමාරුවෙන් වචන හොයා ගත්තා. “අපි දැන් කොන්ෆිස්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ… එහෙමද?” රයන් ජයග්‍රාහී විදියට ඔළුව වැනුවා.

“ඔයාලා ඉතිහාසගත වෙන්න යන්නෙ!”

මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම සොයා ගැනීමක කොටස්කරුවන් වෙමින්, මායා ලෝකයන් සහ කල්පිත අධිරාජ්‍යයන් ඔස්සේ අතීතයේ සිට අනාගත ලෝකයට ත්‍රාසජනක ගමනක යෙදෙන ඔවුන්ගේ ඉරණම කෙසේ වේවිද?

Weight 400 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop