[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කොළඹ අහස යට – Kolamba Ahasa Yata

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

3 X Rs. 416.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Nishee Boteju
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nishee Publications
  Ask a Question

සිහින.. ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම්. ඕනම දෙයක්. මට මගේ දරුවාව ගෙනල්ලා දෙන්න සිහින.. කොහෙන්හරි මට මගේ අහිංසක දරුවාව ගෙනල්ලා දෙන්න. මේ දේවල් වලට මගේ බඩට ආපු අහිංසක දරුවා මොනා කරන්නද ? එයා මොන වරදක් කළාටද වී දරුවාට එහෙම කළේ.. අනික කවුද දන්නේ ඒ වෙන කාගෙවත් නෙමෙයි ඔයාගේම දරුවාද කියලා. කවුද දන්නේ වී පැටියාගේ ඇගේ දුවන්නේ සිංහවංශ ලේමද කියලා .

මියැසි අඬ අඬා කිව්ව ඒ වචන ටික ඇහෙන කොට සිහින මොහොනකට ගල් ගැහුණා. තමන් ගන්න සමහර තීරණ හරිද වැරදිද කියලා හිතාගන්න බැරි තැනකට සිහින ආවා. චීන වී කිසිම දෙයක් ආපස්සට හරවන්න පුළුවන් තැනක නෙමෙයි මේ වෙද්දි තිබුණේ.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop