මිනිස්සුන්ගේ ජීවිතේ කියන්නෙත්, හරියට පොතක් වගේ. පිටුවක් පෙරලෙන ගොනේ, එක වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන හැම තත්පරෙකම, හිනා වෙලා ඉන්න උත්සහ කරනවා කියන්නේ, ඒක වෙනම කලාවක්. ගාඩ්නියා ඇතුලෙදි, මේඝනා,මේඝ, ශිරෝමි වගේම මයුර සතුට, වගේම ආදරය වෙනුවෙන්, උත්සහ කරනවා. ඒ උත්සාහය හරියයිද? ගාඩේනියා. ආදරෙන් කියවන්න.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.







