” අපි දෙන්න එකතු වෙලා හිටවපු පොප්ලර් ගස් දෙක…. මං තනියම එව ලොකු කරන්නම්. නුඹ ලොකු මහත් වෙලා වැඩිහිටියෙක් වෙලා ආපහු චීන කොට, ඒ ගස් දෙකත් ලොකු වෙලා ලස්සනට තියේවී.”
“අති…….යි….
මම මගේ පළමුවන ගුරුවරයාගෙන් සමුගත්තෙමි. පළමු පාසලෙන්… මගේ ළමා දිවියෙන්… කිසිවකුට හෙළි නොකළ මගේ පළමු ආදරයෙන්… මම සමුගත්තෙමි.











