කෙටිකතාව සුදේශ් ප්‍රසන්න ජයවර්ධනගේ
සුදේශ් ප්‍රසන්න ජයවර්ධන
කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සුදේශ් ප්‍රසන්න ජයවර්ධන වෘත්තියෙන් නීතිඥවරයෙකි. ලංකා පුවත්පතේ විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතූ කළ ඔහු ප්‍රජා බලය වෙබ්අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයාවේ. සුවිශේෂී තේමාවන් ගණනාවක් මත ලියවුණ මේ කෙටිකතා සංග්‍රහය ඔහුගේ ප්‍රථම කෙටිකතා එකතුව වේ.
Reviews
There are no reviews yet.