ලෝකයේ අති සාර්ථක ව්යාපාරික ධන කුවේරයන් අතර මුල් හිනිපෙත්තේ සිටින රිචඩ් බ්රැන්සන් ජීවිතය ජය ගැනීම උදෙසා කළ සුවිශිෂ්ට කැපවීම පිළිබඳ ආත්මකථනය.
මා සෑම විටම අවස්ථාවන් ග්රහණය කර ගනිමින් ද අභියෝගයන් ජය ගනිමින් ද ජීවිතය ගෙවා ඇත. මගේ ජීවන අභිප්රාය වූයේ අභියෝග පිහිටුවාගෙන ඒවා කරා ළඟාවීම ය. ජීවිතයේ උගත් සෑම පාඩමක්ම, මෙම ක්රියාවන්ගේ සෘජු ප්රතිඵලයකි.
කිසිවක් නොසිතන්න – එය සිදුකරන්න
හැකි යයි සිතන්න – බැහැ යයි නොසිතන්න
ඔබට අභියෝග කරන්න – ඉලක්ක ඇතිකර ගන්න
විනෝද වන්න – වෙනසක් සිදු කරන්න
ඔබේ දෙපයින් නැඟී සිටින්න – අවංකවන්න
ජීවිතය උපරිමයෙන් රසවිඳිමින් ගෙවන්න




