[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ජාන් – Jan

Original price was: රු990.00.Current price is: රු891.00.

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Dil Neththasinghe
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Nethro Publications
  Ask a Question

හැමදාම මගේ ළඟින් ඉඳපන් මැණිකේ.. හැමෝම කොන් කරලා ඈත් කරලා තිබුණු මාව ළඟට ගත්තේ උඹ.. පිස්සුවෙන් හිටියත් මට ඒ දේවල් අමතක නැහැ… උඹ කොයි මොහොතකවත් මාව පිළිකුල් කළේ නැහැ… අන්න ඒ ආදරේ මට මැරෙනකම් දීපන්..

‘මං ඔයාව සදහටම ආදරෙයි ජාන්. ඒ ආදරේ මම වෙන කොට දෙන්නද? දැන් ඕක අමතක කරන්නකෝ. අපි CCTV චෙක් කරමු

දැන්

ඒ මොකටද..

ඔහු ඇහුවේ උදාසීන විදිහට. ඔහුට කිසිම උවමනාවක් නෑ පරණ අතීතය අවුස්සන්න.

මං ඔයාට කිව්වනේ ජාන්.. මං ඔයාගේ ළඟින් ඉන්නවා. ඒක පොරොන්දු වෙනවා. ඒත් මම දෙවිලි ගැන හොයන එක නවත්තන්නේ නෑ. අන්න ඒක හින්දා එන්න චෙක් කරන්න ..

කරන්න දෙයක් නැති හින්දා ඔහු වාඩිවුනේ ඇය ලඟින්, මේ බලන්නකෝ අපි දැක්ක ටික ඔයාටත් පෙන්නන්නම් මුලින්ම..

කෙල්ල එදා චෙක් කරපු සීසී ටීවී දර්ශන ටික ඔහුට පෙන්නුවා.. භානුක ඒ පෙන්නපු වීඩියෝ දිහා බලාගෙන හිටියේ කල්පනාවෙන් ඔහුට දෙවිලි දකිද්දී නම් පපුවට රිදුමක් ඇතිවුණා.

මේ බලන්න ජාන් මෙතනින් එහාට වීඩියෝ පැය තුනකට නැහැ ඔක්කොම ඩිලීට් කරලා..

ඕ ගෝඩ්… මොකක්ද මේ වෙලා තියෙන්නේ. තූර් අනිත් ඔක්කොම කැමරා චෙක් කරන්න ඒ ටයිම් එකටම..


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop