The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

ජීවිතයට පාඩම් – Jeewithayata Padam

Original price was: රු550.00.Current price is: රු440.00.

  • Author: Leelananda Gamarachchi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendraya
  Ask a Question

ගෝලීය ප්‍රතිරූපයක් ගොඩනඟා ගත් උදාර මිනිසකු ගේ ජීවිතයෙන් වටිනා පාඩම් ඉගෙන ගැනීමට මේ කෘතිය කියවන්න.

ඔහු මෙසේ පවසයි.“මගේ ජීවිතය පුරා ම මම ව්‍යාපාරික- යකු ලෙස, වීර වික්‍රම හඹා යන්නකු ලෙස, ග්‍රන්ථ රචකයකු ලෙස, අභිමානවත් පියකු සහ සැමියකු ලෙස ඉහළ ම සාර්ථකත්වය අත්කර ගැනීමට වෙහෙසුණෙමි. විශිෂ්ටත්වය කරා ගිය ඒ ගමනේ දී මා දැන ගත් බොහෝ සත්‍යයන් සහ මා උගත් පාඩම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට මට අවශ්‍යය.”

  • එය මේ දැන් කරන්න
  • ” නැහැ ” ගැන නොව ” ඔව් ” ගැන සිතන්න
  • ඔබට අභියෝග කරන්න
  • නිෂ්ටා තබා ගන්න
  • විනෝදය අත්විඳින්න
  • වෙනසක් ඇති කරන්න
  • ඔබේ ම දෙපයින් නැගී සිටින්න
  • අවංක යන නීති ගරුක වන්න
  • පූර්ණ ලෙස වත් වන්න
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart is empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy