ධූම කේතු නම් කර ඇත්තේ ඒවා සොයා ගත් පුද්ගලයන්ගේ නම් වලිනි…..
එසේ නම්, මගේ පෙම නමින් නුඹ නම් කරමි
වසර ගණනකට වරක් මාගේ හදවත නැමැති පෘථිවියට දිස්වෙන
ධූම කේතුව නුඹ වල්ගා තරුව නුඹ ආකාශ වස්තුව නුඹ

There are no enquiries yet.