ධූම කේතු නම් කර ඇත්තේ ඒවා සොයා ගත් පුද්ගලයන්ගේ නම් වලිනි…..
එසේ නම්, මගේ පෙම නමින් නුඹ නම් කරමි
වසර ගණනකට වරක් මාගේ හදවත නැමැති පෘථිවියට දිස්වෙන
ධූම කේතුව නුඹ වල්ගා තරුව නුඹ ආකාශ වස්තුව නුඹ
Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.
ධූම කේතු නම් කර ඇත්තේ ඒවා සොයා ගත් පුද්ගලයන්ගේ නම් වලිනි…..
එසේ නම්, මගේ පෙම නමින් නුඹ නම් කරමි
වසර ගණනකට වරක් මාගේ හදවත නැමැති පෘථිවියට දිස්වෙන
ධූම කේතුව නුඹ වල්ගා තරුව නුඹ ආකාශ වස්තුව නුඹ
Reviews
There are no reviews yet.