“මේ කථාන්තරය ඔබට පැවසීමට පෙර, මා විසින් ඉටු කළ යුතු එක් භාරදුර කාර්යයක් ඇත. මා විස්තර කරන්නට යන සිද්ධීය. අදාළව, වැරැදි ආරංචි හා ප්‍රකාශ රැසක් මෑතකදී ප්‍රසිද්ධියට පත් ඒවා පිළිබඳව පාඨකයා දැනුම්වත් කොට, සත්‍යය කුමක්ද යන ඔහුට හෙළි කිරීම මගේ වගකීමක් යයි මම විශ්වාස කරමි.”
“මෙයට මාස හතරකට පමණ පෙර,බ්රෑම් ස්ටෝකර් නම් අයර්ලන් ජාතික මහත්මයකු ලියූ රැකියුලා නම් ග්‍රන්ථය ජනප්‍රියත්වය පත්විය. එම පොතේ අඩංගු වන්නේ. ඒ සිද්ධියට අදාළ යම් වූ චරිත විසින් යැවූ ලිපි, දිනපොත්, පුවත්පත්, ශබ්ද සිලින්ඩරය කිරීම් වලින් උපුටා ගත් කොටස්ය. එහෙත් ඔවුන්ගේ අරමුණු මුදුන්පත් කරගැනීමේ කටයුත්තට, මගේ මිත්‍ර, උපදේශක අපරාව පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මහතා සෑහෙන තරම් (හා මම ස්වල්ප වශයෙන්) දායක වූයෙමු. එහෙත් මා කලින් සඳහන් කළ පුද්ගලයන් ඔවුන්ගේ පොතේ. ඒ පිළිබඳ කිසිදු සඳහනක් කර නොමැත. මෙයට හේතුව මහාචාර්ය වෑන් හෙල්සිං විසින්, පොත ලියූ බ් ර ස්ටෝකර් වෙත කර ඇති බලපෑමක්ය යන්න මගේ විශ්වාසයයි එහෙත් ෂර්ලොක් හෝම්ස් මගේ අදහසට එකඟ නොවේ.”
“මෙම කාරණා පැහැදිලි වන තැනක් දෙකක් මෙහි සඳහන් කිරීමට මම කැමැත්තෙමි. ස්ටෝකර් පවසන්නේ ” චාටු නෝනා පුවත්පත් ඇය හැඳින්වූයේ මේ නමෙනි) ගේ අවසානය සිදුවුරෙ සැප්තැම්බර් 29 වැනිදා දහවල් කාලයේ ලෙසයි. එහෙත් වැම්පත් උලෂයෙන් ඇය මුදවාලමින් කාලයේ ලෙසයි. එහෙත් වර්ෂයට උලක් යැව්වේ 29 වැනිදාට එළිවෙන පාන්දරය.”