ත්‍රිලක්ෂණ
“කොහෙද ඔය බලාන ඉන්නේ?”
ඈ කතාවට මුල පිරුවාය.
“අර ඈත පේන ගස් ටික දිහා..”
” ඇහැළ මල් “
” ඒ ඇහැළ මල්ද?”
ඔව්. මොකද පුදුමෙන්?”
ඇය මුගන් දෙස බලා සිනාසුනාය.
අවාරෙට පිපෙනවද?”
“මෙහේ තියෙන සීතලට ඒ මල් අවාරෙටත් පිපෙනවා. ගොඩක් වෙලාවට මේ ගල්තලාවට ඇවිල්ලා මම ඔය ගස් දිහාත් ඔය දුර වැලි පාරවල් වල පොඩියට යන මිනිස්සු දිහාත් බලන් ඉන්නවා »
Reviews
There are no reviews yet.