The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

ත්‍රිලක්ෂණ – Thrilakshana

Original price was: රු850.00.Current price is: රු680.00.

  • Author: Anandaraj Sandaruwan
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Pothak.lk
  Ask a Question

ත්‍රිලක්ෂණ

“කොහෙද ඔය බලාන ඉන්නේ?”

ඈ කතාවට මුල පිරුවාය.

“අර ඈත පේන ගස් ටික දිහා..”

” ඇහැළ මල් ”

” ඒ ඇහැළ මල්ද?”

ඔව්. මොකද පුදුමෙන්?”

ඇය මුගන් දෙස බලා සිනාසුනාය.

අවාරෙට පිපෙනවද?”

“මෙහේ තියෙන සීතලට ඒ මල් අවාරෙටත් පිපෙනවා. ගොඩක් වෙලාවට මේ ගල්තලාවට ඇවිල්ලා මම ඔය ගස් දිහාත් ඔය දුර වැලි පාරවල් වල පොඩියට යන මිනිස්සු දිහාත් බලන් ඉන්නවා »

 

 

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy