img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 15%

වනිගසේකර තිත් මුවක් – Wanigasekara Thith Muwek

ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැක ගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්ථ්‍යයකි. සමිත බී. අටුව බන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරීත්වයට විශේෂ වශයෙන් නතු ‘රූපකය’ කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උකාත්මකට නිරූපණය වන මෙම කතාවල වැදගත්ම කලය වන්නේ එම රූපකාත්මක භාෂාවයි. කියවීම කමැති භාව – බුද්ධි ක්‍රියාකාරකමට කට අරුත් එකතු කරමින් මෙම කතා පෙළ දිගහැරෙයි.

Original price was: රු500.00.Current price is: රු425.00.

  • Author: Samitha B. Atuwabendela
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Vidarshana Publisher

ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැක ගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්ථ්‍යයකි. සමිත බී. අටුව බන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරීත්වයට විශේෂ වශයෙන් නතු ‘රූපකය’ කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උකාත්මකට නිරූපණය වන මෙම කතාවල වැදගත්ම කලය වන්නේ එම රූපකාත්මක භාෂාවයි. කියවීම කමැති භාව – බුද්ධි ක්‍රියාකාරකමට කට අරුත් එකතු කරමින් මෙම කතා පෙළ දිගහැරෙයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy