ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැක ගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්ථ්‍යයකි. සමිත බී. අටුව බන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරීත්වයට විශේෂ වශයෙන් නතු ‘රූපකය’ කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උකාත්මකට නිරූපණය වන මෙම කතාවල වැදගත්ම කලය වන්නේ එම රූපකාත්මක භාෂාවයි. කියවීම කමැති භාව – බුද්ධි ක්‍රියාකාරකමට කට අරුත් එකතු කරමින් මෙම කතා පෙළ දිගහැරෙයි.
වනිගසේකර තිත් මුවක් – Wanigasekara Thith Muwek
රු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
Out of stock
Categories: Short Stories, Short Story
Tags: Wanigasekara Thith Muwek, වනිගසේකර තිත් මුවක්
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 10% 
නුවර අහස යට-Nuwara ahasa yata
රු1,350.00Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
-
up to - 10% 
මිහිරි මිදි අතු – Mihiri Midi Athu
රු750.00Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
-
up to - 10% 
මිල්ටේරිකාරයෝ-Milterikarayo
රු400.00Original price was: රු400.00.රු360.00Current price is: රු360.00.
-
up to - 10% 
මල් කිණිත්තක පුරාවෘත්තය – Forget me not
රු1,200.00Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.








