[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

තීන්ත පැල්ලම් – Theentha Pallam

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

3 X Rs. 450.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 136

  • Author: KIM KOYA
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Bharana Books
  Ask a Question

වසර තිහකට පසුව මුණගැසුණ ඒ දෑස් තාමත් වදා වගේමයි.

නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දෑව ද දැසින් එකට විඳි කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝපයක සුවඳ අතරෙ ගෙවුණු ඒ සොදුරු අතීතය පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමත් තිබුණෙ නැහැ.
ඉතින්,

ආදරය කියන්ගේ සෑමවිටම එකතු වීමක්මද?

නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටත් තියෙනවාද?

අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන ඔබේ හදවතේ කොනක සැඟවී තියන ඒ පළමු ආදරයේ මතකය යළිත් කඳුළකින් මෙන්ම සිනහවකින් ද අවදි කරනු ඇත.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop