img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 10%

දයාබර නෝටි-Dear Naughty

ඔයා කවුද ? “

කෙල්ල කෙලින්ම ඇහුවා. යකෝ, මට අහුවෙන්නෙම මේ වගේ වාන කේස් නමයි. ඊයෙ කවිතා ආවා.

අද මෙයා.

“ම.මම මේ ගෙදර වැඩ කරන කෙනෙක්”

“නම මොකක්ද ? “

මට හම්බ වෙන්නෙ පිස්සො විතරද මංදා. ඒ පාර නම අහනවා. මගේ නම ඔයාට මොකටද බබා.

“මගේ නමද?”

” ඔව්, මට පණිවිඩයක් කියල යන්න තියෙනවා හාක්‍රොස් පට්ටාස් “

මං නම කිව්වා. කෙල්ලගෙ ඇස් දෙක දැන් නළලෙ. චී චීක මේ වල් පැළ වලට ගහන බෙහෙනක්නෙ” මං මං දන්නෙ නෑ. ඒක තමයි මගේ නම” කෙල්ලගෙ මූණට පුංචි හිනාවක් ආවා. හොඳයි හාක්‍රොස් පට්ටාස්, අෂේන් රත්වත්තේට කියන්න, මං එයාව හම්බ වෙන්න ඉක්මනටම එනවා කියල” කවුරු ආවා කියලද කියන්නෙ’ ග්‍රැමොක්කෝන් ඇවිත් ගියා කියල කියන්න”

හප්පට සිරි. ඒකත් එහෙමද? ඔන්න නෝටි, උඹට නකට තක හරි

එකක් කරලියට ඇවිල්ලා තියෙනවා.

Original price was: රු1,950.00.Current price is: රු1,755.00.

  • Author: Yawwana Sameendra Rathnayaka
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Tashen Publication

ඔයා කවුද ? “

කෙල්ල කෙලින්ම ඇහුවා. යකෝ, මට අහුවෙන්නෙම මේ වගේ වාන කේස් නමයි. ඊයෙ කවිතා ආවා.

අද මෙයා.

“ම.මම මේ ගෙදර වැඩ කරන කෙනෙක්”

“නම මොකක්ද ? “

මට හම්බ වෙන්නෙ පිස්සො විතරද මංදා. ඒ පාර නම අහනවා. මගේ නම ඔයාට මොකටද බබා.

“මගේ නමද?”

” ඔව්, මට පණිවිඩයක් කියල යන්න තියෙනවා හාක්‍රොස් පට්ටාස් “

මං නම කිව්වා. කෙල්ලගෙ ඇස් දෙක දැන් නළලෙ. චී චීක මේ වල් පැළ වලට ගහන බෙහෙනක්නෙ” මං මං දන්නෙ නෑ. ඒක තමයි මගේ නම” කෙල්ලගෙ මූණට පුංචි හිනාවක් ආවා. හොඳයි හාක්‍රොස් පට්ටාස්, අෂේන් රත්වත්තේට කියන්න, මං එයාව හම්බ වෙන්න ඉක්මනටම එනවා කියල” කවුරු ආවා කියලද කියන්නෙ’ ග්‍රැමොක්කෝන් ඇවිත් ගියා කියල කියන්න”

හප්පට සිරි. ඒකත් එහෙමද? ඔන්න නෝටි, උඹට නකට තක හරි

එකක් කරලියට ඇවිල්ලා තියෙනවා.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy