[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

දෙමාපියන් නොදකින ඉසව් – Demapiyan Nodakina Isaw

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

3 X Rs. 533.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: PradeepKumara Balasooriya
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Vijesooriya Grantha Kendraya
  Ask a Question

මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද?

නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කිරීම, විවාහ හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින් උරුම වූ දේ යැයි අපට කිසිසේත් ම නොහැඟේ. නමුත් අපේ එවැනි අසමත්කම්වල මූලාශ්‍ර සෙවීමේ දී එයින් කොටසක වගකීම මාපියන්ට ද හිමිවන බව මෙම ග්‍රන්ථය තුළින් ආචාර්ය, සුසන් ෆෝවර්ඩ් ඔබට පවසයි.

එහෙයින් මෙය දරුවන් යහපත් හා සාර්ථක පුරවැසියන් වනු දැකීම ප්‍රාර්ථනා කරන මාපියන්, තම අසමත් වීම් වල මූලාශ්‍ර සොයන දරුවන් හා විවිධ මනෝවිද්‍යාත්මක ගැටළු වලට ප්‍රතිකාර කරන මනෝචිකිත්සකයන් අනිවාර්යයෙන් ම කියවිය යුතු ග්‍රන්ථයකි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop