[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල Dana cintanaye vismita pratipala

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 262

  • Author: Aenatmari Jasintha
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Pahan Publication
  Ask a Question

ජාත්‍යන්තර වැඩියෙන්ම අලෙවි වන පොත

නෝමන් වින්සන්ට් පීල්

ධනාත්මක චින්තනයේ විශ්මිත ප්රතිඵල

ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල

පරිවර්තනය – ඇනට්‌මාරි ජසින්තා

ඔබ ඔබේ ජීවිතයේ ළඟාවීමට බලාපොරොත්තු වන ඉලක්ක සඳහා පෙර සූදානමක් අත්‍යවශ්‍යය. එය ඔබේ ජීවිතය යහපත් කරන අතර අවශ්‍ය ඉලක්ක කෙරේ පහසුවෙන් ළඟා කරවයි. එම පෙර පුහුණුව ලබාගන්නා ආකාරය ප්‍රායෝගික මගපෙන්වීමක් මගින් මෙම කෘතියෙන් ඔබට පහදා දේ.

මෙම කෘතිය ප්‍රධාන වශයෙන්ම ධන චින්තනය ඇසුරෙන් ප්‍රතිඵල කෙරෙහි ළඟා වන අයුරු පෙන්වා දෙයි. එය ධන චින්තනයේ මූලික කරුණු ක්‍රියාවට නංවමින් තම ජීවිතය අවශ්‍ය ඉලක්කයන් කරා ගෙන යන අපූරු කතාවකි.

ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති මෙම කෘතිය ශ්‍රී ලංකාවාසී පාඨකයන් අතරද බෙහෙවින් ජනප්‍රිය වනු නොඅනුමානය.

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop