img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

නඩුකාරයාගේ අපූරු තීන්දුව හා තවත් විදෙස් ජනකතා-Nadukarayage Apuru Theenduwa ha Thawath Vides Janakatha

ජනකතා ළමයින්ට හොඳ රසවින්දන මාධ්‍යයකි. කාටුන්, ටෙලිනාට්‍ය ආදියට වඩා ජනකතා වලින් ළමයි සිතන්නට යොමු කෙරෙති. කාටූන්, ටෙලිනාට්‍ය ආදිය රූප වලින් දකින නිසා ළමයින්ට සිතන්නට යමක් ඉතිරි නොවේ. එහෙත්, ජනකතා ඇසීමේදී ළමයි කතාව අසන අතරතුරේදී එහි චරිත සිතින් මවා ගනිති. නැතහොත් එම චරිත ස්වභාවය අනුව තමන් අවට වෙසෙන්නන් වර්ත වලට ආදේශ කර ගනිති. මනෝමය චිත්‍ර මවා ගනිමින් ජනකතාව රස විඳිති. එයින් ළමයින් තුළ සංකල්පනා ගොඩනගා ගැනීමේ හැකියාව වර්ධනය වේ. සමාජය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට ද ළමයින්ට ජනකතා උපකාරී වේ.

Original price was: රු180.00.Current price is: රු144.00.

  • Author: Somabandu Karunarathna
  • Edition: 1st Edition 2021
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers

ජනකතා ළමයින්ට හොඳ රසවින්දන මාධ්‍යයකි. කාටුන්, ටෙලිනාට්‍ය ආදියට වඩා ජනකතා වලින් ළමයි සිතන්නට යොමු කෙරෙති. කාටූන්, ටෙලිනාට්‍ය ආදිය රූප වලින් දකින නිසා ළමයින්ට සිතන්නට යමක් ඉතිරි නොවේ. එහෙත්, ජනකතා ඇසීමේදී ළමයි කතාව අසන අතරතුරේදී එහි චරිත සිතින් මවා ගනිති. නැතහොත් එම චරිත ස්වභාවය අනුව තමන් අවට වෙසෙන්නන් වර්ත වලට ආදේශ කර ගනිති. මනෝමය චිත්‍ර මවා ගනිමින් ජනකතාව රස විඳිති. එයින් ළමයින් තුළ සංකල්පනා ගොඩනගා ගැනීමේ හැකියාව වර්ධනය වේ. සමාජය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට ද ළමයින්ට ජනකතා උපකාරී වේ.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy